jump to navigation

කැනඩාව සහ සහල් May 9, 2008

Posted by ඩෙරික් සුරංග විදානලාගේ in Uncategorized.
1 comment so far

අපිටත් දැන් සහල් පිළිබඳ ගැටළුවක් ඇවිත්. වෙනද ඩොලර් 12ට ගන්න කිලෝ 8 සහල් බෑගය අද ගත්තේ 15.50ට. රුපියල් නම් 350ක විතර වැඩි වීමක්. මම හිතන්නේ මේක මුළු ලෝකයටම බලපාන ගැටළුවක්. කාලගුණය වෙනස් වීමෙන් වගා හානි විමත් පිම්මේ ඉහල යන තෙල් මිලත් මූලික හේතු අතර වෙනවා.